ඔයාගේ අදහසත් මෙතනින් තියල යන්නත් අමතක කරන්නෙපා,,,
+1
25
+1
9
+1
3
+1
10
+1
7
+1
51
+1
4

දහම් පාසල් තේමා ගීතය

සම්බුදු හිමිගේ – සදහම් සිසිලෙන්
සැනහෙන අප සිරිලක් දරුවෝ
දහම් පාසලේ සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණ දම් සිත දැරුවෝ / /
|
පස්පවු – දස අකුසල් දුරලා
ඉසි – කෝ – මන් හැම බිද හැරලා
මෙත් – කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා / /
|
සම්බුදු හිමිගේ – සදහම් සිසිලෙන්
සැනහෙන අප සිරිලක් දරුවෝ
දහම් පාසලේ සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණ දම් සිත දැරුවෝ / /
|
සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
පිය තෙපුලින් ඇසුවන් සනහන
හද බැතියෙන් නීති – තෙරුවන් නමදින
උදාර ගුණ දම් සිත දැරුවෝ
අපි වෙමු සිරි ලක බොදු දරුවෝ / / /

පද රචනය සෝමපාල රාජකරුණා

දහම් අධ්‍යාපනය

ඔයාගේ අදහසත් මෙතනින් තියල යන්නත් අමතක කරන්නෙපා,,,
+1
25
+1
9
+1
3
+1
10
+1
7
+1
51
+1
4

10 thoughts on “අන්තර්ජාල දහම් පුෂ්පය

  1. Np kumara

    Very gopd this

  2. Pubudu Wickramaratne

    ඉතා වටිනා කාලෝචිත සංකල්පයක් ප්‍රායෝගිකව කියාත්මක කර සිසු දරුවන් දහම් දැනුමෙන් පෝෂණය කිරීමට ඇප කැපවන ගරුතර ස්වාමින් වහන්සේල ඇතුළු සියලු ගුරු පියවරුන් හා ගුරු මෑණිවරුන්හට අපගේ හද පිරි ගෞරවපූර්ව ස්තුතිය පිරි නමන අතර මෙම සත් ක්‍රියාව ඉදිරියටම කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ප්‍රර්ථනා කරමු. තෙරුවන් සරණයි!

  3. බොහොම හොද වැඩක්

  4. බොහෝම ස්තුතියි මැතිතුමනි

Leave a Reply