ඔයාගේ අදහසත් මෙතනින් තියල යන්නත් අමතක කරන්නෙපා,,,
+1
34
+1
3
+1
7
+1
12
+1
4
+1
64
+1
10

අපි වයස් බේදයක් නොමැතිව පාලි භාෂාව උගනිමු.

අභිධර්මය දැනගමු

භාවනා මාර්ගෝපදේශය

අන්තර්ජාල දහම් පුෂ්ප දහම් පාසැල විසින් නිදහස් අධ්‍යාපන අවකාශයහි විශ්වීය දහම ලොවට බෙදන අන්තර්ජාල දම්සභා මණ්ඩපයතුලින් පවත්වනු ලබන නිකිණි පෝ දින විශේෂ භාවනා වැඩසටහන
අමරපුර මූලවංශික මහා නිකායේ, සබරගමුව පලාතේ, උප ප්‍රධාන සංඝනායක , මැටියගනේ ශ්‍රී බුද්ධ රක්ඛිතාශ්‍රමාධිපති, ගෞරවනීය පූජ්‍ය ගලතර ධම්ම රක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මැටියගනේ ශ්‍රී බුද්ධ රක්ඛිතාශ්‍රම වාසී පූජ්‍ය මැටියගනේ වජිරඤාණ හිමිපාණන් වහන්සේගේ මෙහෙයවිමෙන්.
අගොස්තු මස 22 වන ඉරැ දින උදෑසන 08.00 සිට සිදුකරන ලද දහම් කතිකාවත විශ්වීය දහම ලොවට බෙදන අන්තර්ජාල දම්සභා මණ්ඩපය වන ” සඳහම් සද්ධා ” පිටුව ඔස්සේ . පැවැත්විනි.
ඒය නැවත ශ්‍රවනයට කුසල් වඩනු කැමති ඔබට ආරාධනා …!

ජුලි මස 29 වන දින රාතී 08.00 ට වූ ධර්මදේශනාව නැවත ශ්‍රවනයට කුසල් වඩනු කැමති ඔබට ආරාධනා …! ගුවන්විදුලි හා රුපවාහිනී විචිත්‍ර ධර්මකථික, තිර රුප රචක
Easy way of learning නිදහස් අධ්‍යාපන අවකාශයෙහි ප්‍රධාන අනුශාසක, සදහම් සද්ධා අන්තර්ජාල ධර්ම ප්‍රචාරක වැඩසටහන් නිර්මාතෘ, අන්තර්ජාල දහම් පුෂ්ප දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය කමිටු සම සභාපති, උසස් පෙළ බෞද්ධ ශිෂ්ඨාචාරය දේශක හා ලේඛක, ශ්‍රාස්ත්‍රවේදී,
පුජ්‍ය පණ්ඩිත මොණරාගල සද්ධානන්ද හිමි
(මොණරාගල පොඩි හාමුදුරුවෝ ) විසින් සිදුකරණු ලැබූ ” ධර්මය දානය උතුම් වන්නේ කෙසේද ? එලෙසෙන්ම අධ්‍යාපන දානයද උතුම් වේ.” යන මැයෙන් දෘෂ්‍යා බාදිත ලේඛක හා දේශක විශ්‍රාමික ගරුවරයකු වූ නොමන් සරණවීර මැතිදුන්ගේ දෑ අවුරුදු ගුණානුස්මරණයට සමගාමීව සිදුකරන ලද දහම් කතිකාවත විශ්වීය දහම ලොවට බෙදන අන්තර්ජාල දම්සභා මණ්ඩපය වන ” සඳහම් සද්ධා ” පිටුව ඔස්සේ . පැවැත්විනි.
ඒය නැවත ශ්‍රවනයට කුසල් වඩනු කැමති ඔබට ආරාධනා …!

සදහම් සද්ධා අන්තර්ජාල ධර්ම ප්‍රචාරක වැඩසටහන් නිර්මාතෘ

EASY WAY OF LEARNING නිදහස් අධ්‍යාපන අවකාශයෙහි ප්‍රධාන අනුශාසක
අන්තර්ජාල දහම් පුෂ්ප දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය කමිටු සම සභාපති
උසස් පෙළ බෞද්ධ ශිෂ්ඨාචාරය දේශක හා ලේඛක , ශ්‍රාස්ත්‍රවේදී,

පුජ්‍ය පණ්ඩිත මොණරාගල සද්ධානන්ද හිමි

(මොණරාගල පොඩි හාමුදුරුවෝ )

ඔයාගේ අදහසත් මෙතනින් තියල යන්නත් අමතක කරන්නෙපා,,,
+1
34
+1
3
+1
7
+1
12
+1
4
+1
64
+1
10