Skip to content
Easy Way of Learning

Easy Way of Learning

නිදහස් අධ්‍යාපන අවකාශය

සිසු ගිණුම

User Avatar
S. A SUNIL

රුහුණු විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකුද ලෙස ක්‍රියා කරයි.
නිරන්තර දරුවන් සමග කටයුතු කරමින් ලබන අත්දැකීම් මෙන්ම වෘර්තිය උපදේශකවරයෙකු ලෙස ලබා ඇති පළපුරුද්ද ද සමාජ සත්කරයන්හි නිරන්තර වෙමින් විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල කාර්ය භාර්යක් කල වෘර්තිකයෙකු ලෙස එතුමා හැදින්විය හැකිය.
බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණ උපාදිය ද, ස්වීඩනයේ ගොටම්බ්ර්ග් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියද තායිලන්ත විශ්ව විද්‍යාල නායකත්ව පිලිබදව විශේෂ පාඨමාලාව ද, කැලණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියද, ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන පිලිබදව පශ්චාත් උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපදේශන පිලිබදව පශ්චාත් ඩිප්ලෝමා සහ අධ්‍යාපනය පිළිබද පශ්චාත් ඩිප්ලෝමාව හදාරා ඇති සුනිල් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුලින් බිහි වූ උපාධිදාරියෙකි.
අප ආයතනයේ නව්‍ය කරණයෙන් යුත් නිර්මාණ බිහි කිරීමටද පුර්ණ දායකත්වය මෙතුමා විසින්ද ලබා දෙයි.

Recent Posts

  • 2021-07-18 දින අන්තර්ජාල දහම් පුෂ්පය දහම් පාසල
  • 2021-07-11 දින අන්තර්ජාල දහම් පුෂ්පය දහම් පාසල
  • Zoom Meeting ජංගම දුරකතන තුල ස්තාපිත කිරීම හා භාවිතා කිරීම
Copyright © 2025 Easy Way of Learning. All Rights Reserved.
  • ප්‍රධාන පිටුව
  • ලියාපදිංචි වන්න
  • ඔබගේ ගිණුමට ඇතුළුවන්න
  • EWOL පාසල
  • අන්තර්ජාල දහම් පුෂ්පය
  • රූපලාවන්‍ය හා කේශලාවන්‍ය
  • විශ්වීය දහම ලොවට බෙදන අන්තර්ජාල දම්සභා මණ්ඩපය
  • EWOL පොත පිලිබදව
  • අනුශාසක හා උපදේශක මණ්ඩලය
  • අපගැන
  • Privacy Policy
  • EWOL සමාජ ජාලය
  • ගුරු ලියාපදිංචිය
  • Password Reset
  • තාවකාලික ඉවත්වෙන්න
Easy Way of Learning

Easy Way of Learning

නිදහස් අධ්‍යාපන අවකාශය

සම්බන්ද වීමට