Easy Way of Learn

අන්තර්ජාල තක්ෂලාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා...

ශ්‍රී ලංකාව තුල පවතින සියලුම පාසල් විෂය නිර්දේශ, රාජ්‍ය සේවා කඩයිම් විභාග සිට වෘත්තීය පාඨමාලා දක්වා, සැමට සරලව, ප්‍රවේශ විය හැකි අනාගත අරමුණු සපුරාලීමට ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන්ම සකස් වුණු අන්තර්ජාලය තුල පහසුම ම​ග ....

Welcome to EWOL – Your Gateway to Smarter Learning!..
විෂයන්
විෂයන්

දැනට ශ්‍රී ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමයට අනුකූලව තිබෙන සියලුම විෂයන් අප ඉතා ක්‍රමානුකූලව වීඩියෝ පට මගින්ද, හඩපට මගින්ද, මාර්ගගතවද ලබාදීම තුලින් ඔබට ඉතා පහසු ආකාරයෙන් අවබෝධ කරගෙන ඉගෙනීමට හැකිවන පරිද්දෙන් ලබා දීමට අප කටයුතු කරනු ලබයි.

විෂයන්
ඉතා දක්ෂ ගුරු මණ්ඩලය

ඉතා දක්ෂ හා පළපුරුදු ප්‍රවීණ ගුරු මණ්ඩලයක් අප සතුව ඇති අතර ​ඔවුන් විසින් නොමසුරු ඉහල සේවාවක් ලබා දීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ඉහල සේවාව නියමාකාරයෙන් ලබාගැනිමට සැමවිටම අප මුලිකවේ.

විෂයන්
සහතික පත්‍ර

ඔබ මුහුණ දෙන්නාවූ අප ලබා දෙන සෑම විභාගයක් අවසානයේම ඉහල ලකුණු ප්‍රතිශතයක් ලබාගන්නා, සියලුම ශිෂ්‍ය ශියාවන්ට සහතික පතක් ලබාදෙන අතර එය ඔබගේ ඉදිරි ගමනට ශක්තියක් මෙන්ම ඔබගේ ඉගෙනීමට ඇති ආශාව අගය කිිිිිිරිමට ඔබට අප ලබාදෙන උපහාරයයි.

අපගේ ආදරණිය EWOL පව්ලේ සාමාජිකයන්

සාමාජිකයන්
0 +
ගුරු දෙමාපියන්
0
කාර්ය මණ්ඩලය
0
නිර්මාතෘගේ පණිවිඩය

අප අන්තර්ජාල තක්ෂලාවේ නිර්මාතෘගෙන් ඔවදනක්

අධ්‍යාපනය අපේක්ෂා කරන සියල්ලන්ම සොයන්න

ඒ සැමට උදව් කරන්න

ඔවුන්ට ඉදිරියට යාමට උදව් කරන අය

අධ්‍යාපනයේ පුරෝගාමීන් වනු ඇත

ගරු සභාපති
ඒන්. පී. සුමනරත්න

OUR COURSES

Explore top courses

  • All levels
Free
  • 5324 Students
  • 0 Lessons
9 ශ්‍රේණිය | Grade 9 Past Papers, Model Papers සහ Quiz individuals with the knowledge and skills needed Practice quizzes,...
  • Beginner
Free
  • 52 Students
  • 0 Lessons
  • Beginner
Free
  • 52 Students
  • 0 Lessons
This specialized training program is designed to equip individuals with the knowledge and skills needed to promote, protect, and enforce...
  • Beginner
Free
  • 108 Students
  • 0 Lessons
The Grade 5 Scholarship Exam is a highly competitive national examination in Sri Lanka, offered to students in Grade 5....
  • Beginner
$50.00Free
  • 109 Students
  • 0 Lessons
Practice quizzes, model questions, and past paper discussions all in one place. This platform helps students in Grade 10 &...
  • Beginner
Free
  • 273 Students
  • 0 Lessons
  • Beginner
Free
  • 273 Students
  • 0 Lessons
A WordPress LMS Plugin to create WordPress Learning Management System. Turn your WP to LMS WordPress with Courses, Lessons, Quizzes...
Candle Quote Section

“Thousands of candles can be lighted from a single candle,
and the life of the single candle will not be shortened.
Happiness never decreases by
being shared.

Gawthama Buddha
Isolated & Conflict-Free Media Training Block for WordPress

Media Training Center

Do you want to become a Professional in the Media Field?

වෘත්තීය රූපවාහිනී, ගුවන්විදුලි සහ ඩිජිටල් මාධ්‍යකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා, ඔබගේ මාධ්‍ය සිහිනය සැබෑ කරගන්න. අප හා එක්වන්න.

Join With Us...