අන්තර්ජාල තක්ෂලාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා...
ශ්‍රී ලංකාව තුල පවතින සියලුම පාසල් මට්ටමේ විෂයන්ට සමගාමීව
ඉගැන්වීමට අන්තර්ජාලය තුල පහසුම මග ...
දැනට ශ්‍රී ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමයට අනුකූලව තිබෙන සියලුම විෂයන් අප ඉතා ක්‍රමානුකූලව වීඩියෝ පට මගින්ද, හඩපට මගින්ද, මාර්ගගතවද ලබාදීම තුලින් ඔබට ඉතා පහසු ආකාරයෙන් අවබෝධ කරගෙන ඉගෙනීමට හැකිවන පරිද්දෙන් ලබා දීමට අප කටයුතු කරනු ලබයි.
ඉතා දක්ෂ හා පළපුරුදු ප්‍රවීණ ගුරු මණ්ඩලයක් අප සතුව ඇති අතර ඔවුන් විසින් නොමසුරු ඉහල සේවාවක් ලබා දීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ඉහල සේවාව නියමාකාරයෙන් ලබාගැනිමට සැමවිටම අප මුලිකවේ.
ඔබ මුහුණ දෙන්නාවූ අප ලබා දෙන සෑම විභාගයක් අවසානයේම ඉහල ලකුණු ප්‍රතිශතයක් ලබාගන්නා, සියලුම ශිෂ්‍ය ශියාවන්ට සහතික පතක් ලබාදෙන අතර එය ඔබගේ ඉදිරි ගමනට ශක්තියක් මෙන්ම ඔබගේ ඉගෙනීමට ඇති ආශාව අගය කිිිිිිරිමට ඔබට අප ලබාදෙන උපහාරයයි.
අපගේ ආදරණිය EWOL පව්ලේ සාමාජිකයන්
අප අන්තර්ජාල තක්ෂලාවේ නිර්මාතෘගෙන් ඔවදනක්
අධ්‍යාපනය අපේක්ෂා කරන සියල්ලන්ම සොයන්න
ඒ සැමට උදව් කරන්න
ඔවුන්ට ඉදිරියට යාමට උදව් කරන අය
අධ්‍යාපනයේ පුරෝගාමීන් වනු ඇත
ඒන්. පී. සුමනරත්න
OUR COURSES
Explore top courses
-
Beginner
-
273 Students
-
0 Lessons
-
Intermediate
-
0 Students
-
0 Lessons
-
Private 1-1
-
All levels
-
In-Person workshop, Edinburgh
-
7 Students
-
11 lessons
-
Private 1-1
-
All levels
-
In-Person workshop, Edinburgh
-
7 Students
-
11 lessons
-
Expert
-
28 Students
-
0 Lessons
-
All levels
-
32 Students
-
0 Lessons
“Thousands of candles can be lighted from a single candle,
and the life of the single candle will not be shortened.
Happiness never decreases by
being shared.”
OUR iNSTRUCTOR
Professional instructor team






STUDENTS SAY
Satisfaction is always present
More than 10,000 students trust and study at EDUMA
Sign up to receive our latest updates
Get in touch
Call us directly?
Address
අධ්‍යාපනය අපේක්ෂා කරන සියල්ලන්ම සොයන්න,
ඒ සැමට උදව් කරන්න,
ඔව්න්ට ඉදිරියට යාමට උදව් කරන අය
අධ්‍යාපනයේ පුරෝගාමීන් වනු ඇත.
- © 2025 Easy Way Of Learning .All rights reserved.