ඔබේ මනසේ සැඟවුණු
ශක්තිය හඳුනාගන්න
ජීවිතයේ අභියෝග ජයගැනීමටත්, වෘත්තීය දියුණුවටත්, සබඳතා ශක්තිමත් කරගැනීමටත් අවශ්‍ය මනෝවිද්‍යාත්මක දැනුම සහ ප්‍රායෝගික කුසලතා වගකීමෙන් යුතුව ලබාගන්න.
Application
Successfully Submitted!
ඔබගේ අයදුම්පත සාර්ථකව අප වෙත ලැබුණි. ඔබගේ ලියාපදිංචි විස්තර ඇතුළත් අයදුම්පත පහත බොත්තම මගින් බාගත කරගන්න.
Download Your Applicationඑම බාගත කරගත් අයදුම් පත 0723930751 | 0703750478 | 0703750538 | 0783930551 යන WhatsApp අංක සියල්ලටම WhatsApp කිරිමට කාරුණික වන්න.
JOIN OUR CHANNEL FOR MORE INFOප්‍රධාන පාඨමාලා 05
- මනෝ විද්‍යාව (Psychology)
- අධ්‍යාපන මනෝ විද්‍යාව (Educational Psychology)
- ලමා මනෝ විද්‍යාව (Child Psychology)
- උපදේශන මනෝ විද්‍යාව (Counseling Psychology)
- විශේෂ අධ්‍යාපනය (Special Education)
සම්පූර්ණ ප්‍රායෝගික වැඩමුළු සහ පිළිගත් සහතිකපත්‍රයක් සමඟ
Professional Development
Elevate your practice with our exclusive advisory workshop.
Professional Workshop on
Psychological Advisory
-
Venue NEI Auditorium, Maharagama
-
Time 09:00 AM – 05:00 PM
-
Availability Limited Seats Available
Professional Psychology Courses
වෘත්තීය මනෝවිද්‍යා පාඨමාලා
විශේෂඥ මට්ටමේ දැනුම සහ ප්‍රායෝගික පුහුණුව සමඟින් ඔබේ වෘත්තීය ගමන අරඹන්න.
මනෝ විද්‍යාව
(General Psychology)
මනෝ විද්‍යාවේ මූලධර්ම, පෞරුෂත්ව සංවර්ධනය සහ මනෝ රෝග විශ්ලේෂණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය.
ප්‍රධාන මාතෘකා
- මනෝ විද්‍යාවේ ඉතිහාසය
- Personality & Behavior
- මනෝ රෝග හා ප්‍රතිකාර
අධ්‍යාපන මනෝ විද්‍යාව
(Educational Psychology)
ඉගැන්වීමේ මූලධර්ම, සිසු හැසිරීම් කළමනාකරණය සහ ඵලදායී නූතන අධ්‍යාපන ක්‍රමවේද.
ප්‍රධාන මාතෘකා
- Learning Theories
- Classroom Management
- Assessment Methods
ළමා මනෝ විද්‍යාව
(Child Psychology)
ළමා සංවර්ධන අවධීන්, පවුල් බලපෑම් සහ යොවුන් වියේ ගැටළු පිළිබඳ විශේෂඥ අධ්‍යයනය.
ප්‍රධාන මාතෘකා
- Developmental Stages
- Child & Family
- Early Intervention
උපදේශන මනෝ විද්‍යාව
(Counseling Psychology)
පෞද්ගලික සහ සමූහ උපදේශන ක්‍රම, ආචාරධර්ම හා ප්‍රායෝගික සැසි මගින් වෘත්තීය පුහුණුව.
ප්‍රධාන මාතෘකා
- Counseling Models
- Professional Ethics
- Role Plays & Practice
විශේෂ අධ්‍යාපනය
(Special Education)
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන් සඳහා ඵලදායී ඉගැන්වීම් ක්‍රම.
ප්‍රධාන මාතෘකා
- Disability Types
- Assistive Technology
- IEP Designing